මෙහිදී ඔහු පෙන්වා දෙන කරුණක් නම් කාන්තාව අදරයේදී සහ බැදීම් වලදී පිරිමියාට වඩා radical යන්නයි .මෙයට ඉතාම සමීප අදහසක් චින්තන ධර්මධාසද ඔහු සහබාගී වූ මතක පද වැඩ සටහනේ පවසයි .ඔහු මෙය අර්ථ දක්වන්නේ ගැහැනියගේ බැදීම් වෙනුවෙන් ඇති අධික බක්තියක් ඇති බවයි . මම මේ සංසිද්දිය මගේ ජිවිතේ මුණ ගැහුණු සබැ චරිත මෙන්ම කල්පිත චරිත වලද දැක ඇත .තමන්ගේ බැදීම වෙනුවෙන් තමා තුල වූ පොත්ගුල්ලා අත්හැරීමට තබා නියපොතු කෑමවත් පාලනය කිරීමට නොහැකි වූ සරසවි ශිෂයෙක් ගැන ද මා හොදින් දන්නා බැවින් මේ කතාව මා මගේ අතීයට රැගෙන යන ලදී .
මගේ ජිවිතයේ දැක ඇති මෙවැනි ඇත හැරීම් සහිත කනතාවන් බොහෝය .ම හට මුලින්ම මතකයට නැගෙන්නේ මගේ මවය .ඇය පාසැල් අවදියේ පාසලේ ඉතා ක්‍රීඩාශීලී හා ඉතා සමාජශීලී චරිතයක් යයි ම බොහෝ අයගෙන් අසා ඇත.මගේ මේ අවරුදු 27 තුල ඇය අස දෙයක් කරනවා හෝ අයගේ පාසල් මිතුරියන් වත් හමු වීමට යනවා මන් දැක නැත .ඇගේ ක්‍රීඩා ශීලී සමාජශීලී ජීවිතය අප හා අපගේ අද්යාපනය වෙනුවෙන් කැප කළේය.
මා ජිවිතයේ අත්දුටු ඉතා radical අත්හර්රේම් සහිත කල්පිත චරිතයක් නම් නාමල් ජයසින්ග්හේ "සහෝදරයා " ටෙලි නාට්‍යයේ එන "උත්තරා දෙවි " ය .තමන්ගේ ලිපි වල අන්තර්ගතය නිසා නොබෝදිනකින් ඔහුට ජීවිතය අතහැර යාමට සිදුවන බව රජීව් දැන සිටියේය තවද එයන් තමාගේ බිරිදත් තනිවන බවත් ඔහු දැන සිටිට්යේය නමුත් ඔහු ඔහුගේ ආදරය වෙනුවෙන් ලිවීම අතහ්රීම තරමට තරම් radical නොවිය .රජීව්ගේ මරණයෙන් පසු උත්තතරා ට ලෙහෙසියෙන් තම දෙමාපියන් සමග රට හැර ද යා හැකිව තිබුණි නමුත් තමාගේ සැමියාගේ බලාපොරොතු වෙනුවෙන් ලංකාවේ නැවඇති තම සැමියා වෙනුවෙන් ඉදිරයේ ඇති ප්සප පහසු ජීවිතය ඇත හැරීමට තමරම් radical විය .මෙයට තවත් එක උදාහරණයක් නම් තාරකා වාසලමුදලි ගේ "කළු" නව කතාවේ එන "චේති" ය.කළු හි එන චේති ගේ පෙම්වතා වන ධනුෂ්කට තම පෙම්වතියගේ දෙමාපියන් ගේ අවසරය ගැනීම උදෙසා තම ශිෂ්‍ය දේශපාලනය හා කලාව අත් හැරීමට බැරි විය නමුත් චේති තමන්ගේ ගිනිගේ ග්සමග විවාහයෙන් පසුවත් ඇයගේ ප්‍රථම ප්‍රේමය සොයා ගියේය .
බොහෝ දේශපනල වේදිකා වල සිදුවන කතා වල තම පක්ෂය හා පන්තිය වෙනුවෙන් දිවිපිදු පුර්ෂ විප්ලව වාදීන් ද රට හා ජාතිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවෝ ගැනද කතා කරනවා මන් අස ඇත .තම රට ජාතිය වෙනුවනේ වීරෝ දාර රණවිරුවා දිවි කැප කරන විට ගෙදර යුද්දය කරන ගහැනිය ගැන අඩුවෙන් කතා වෙන බව මට සිතේ බොහෝ විට මේ රණ විරු බිරිඳ වරුන්ට තම තම පවල නඩත්තු කිරීමට අමතරව සිදුවන දේශපලන පාලි ගැනීම් වලටද මුණ දීමට සිදු වේ මෙයට හොදම උදහරන්ය නම් රණ විරු සුනිල් රත්නයකේ ගේ බිරිදියි .තමන්ගේ පන්තිය හා පක්ෂය වෙනුවෙන් පුර්ෂයා සටන් කරන විට ගැහැණිය තම බැදීම් හා අදර වෙනුවෙන් ගෙදර කරන විප්ප්ලවය හරි හැටි අගය නොවන බව මගේ අදහසි .බොහෝ විට ඇයට ඔහු සමග ජිවිත කළෙම වෙස් වලාගෙන තනින තැනට යාමට ,ප්රතිවිප්ලව වාදීන් ගෙන් තම දරුවන් හා පවුල ආරක්ෂා කිරිර්ම ආදී සාමාන්‍ය ගැහැනියක් නොකරන කැප කිරීම් කිරිමා සිදු වේ .මගේ අදහස නම් බොහෝ radical කැප කීරීම් කල පිරිමින් පිටු පසම ඔව්න් හා සමානව radical ඇත හැරීම් කල කාන්තාවක් සිටි යන්යි.
විවාහය කියන බැඳීම නිසා තමන්ගේ වටිනා හැකියාවන් , දක්ෂතා අතහැරපු කාන්තාවො ඕන තරම් ලංකාව , ඉන්දියාව වගේ රටවල වල ඉන්නවා.. ඒ අතහැරීම මත වූ බැඳීම කියන කාරනේ අපේ රටවල වල සංස්කෘතිය එක්ක තියන දෙයක් කියලා තමා මට හිතෙන්නේ..
ReplyDeleteමමත් ආසාවෙන් අහන වැඩ සටහනක් ,U ටියුබ් එක හරහා.
ReplyDeleteඑයිනුත් නදී කම්මැල්ලවීර ,වරුණි අමුණුගම ,රොෂාන් රවින්ද්‍ර ,කුලරත්න ආරියවංශ සමග කර වැඩසටහන් විශේෂයි
පරාක්‍රම ජයසිංහ ,නදී වාසලමුදලි ,ලක්මාල් ධර්ම්මරත්න, අචින්ත්‍ය,නුවන් ජයතිලක හා දීප්ති කුමාර වගේ වැඩසටහනුත් මම අසාවෙන් රසවින්දා
Delete